අන්තර්ජාලය තුල උන්වහන්සේගේ දැකිය හැකි එකම වීඩියෝ පටයද මෙය පමණි.මෙය ඉතා විශේෂ ධර්ම සාකච්චාවකි.ටිකක් වෙලා අහන් සිටීමෙදීමුලු සාකච්චාවම අහන්සිටීමට ඔබට සිතෙනු නොවනු මානය.උන්වහන්සේ භාවනා මාර්ගපල ලබාගෙන් ඇතැයි සිතීමට තරම් කදිම සාක්ෂි මෙම සාකච්ඡාව ශ්රවන කිරීමෙන් ඔබට තේරෙනු නොවනුමානය.

අන්යාගමික භක්තිකයින් විසින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සම්බන්දයෙන් නගන ප්රශ්න සියල්ලටම පිළිතුරු මෙහි ගැබ්ව ඇත.
ඔබ සියලු දෙනාටම සම්මා ස්ම්බුදු සරණයි.
video link -
Video 1
Video 2
2 comments:
හරි සෝක්....
බොහොම ස්තුතියි මිතුර.. මෙහි ගෞරවය ලිපියේ ලේඛකයාත් සතු විය යුතුය
Post a Comment